කුමර විද්‍යාලය

District: rathnapura
Project Date: April 19, 2022

කුමර විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිසුන්ට 'CocoBuddy' වැඩසටහනෙන් ප්‍රතිලාභ ලැබීමට තරම් වාසනාවන්ත විය. කුමර විද්‍යාලයේ 1 ශ්‍රේණියේ පන්තියට සිසුන් 70 දෙනෙකු උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඔවුන්ගේ පාසල් ජීවිතය ආරම්භයේදී පැළ 2 බැගින් ලබා දුන් අතර ඔවුන් ඒවා තම නිවෙස් පරිශ්‍රයේ සිටුවා ඇත.

මේ සදහා විදුහල්පතිතුමාගෙන්, ගුරුවරුන්ගෙන්, හා සුළු සේවක මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබුණි

DSC_0064
DSC_0168
DSC_0035
DSC_0159