මිහිදු විද්‍යාලය

District: rathnapura
Project Date: April 19, 2022

‘කොකොබඩි’ වැඩසටහනෙන් සිසුන් 63 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වූ අතර, සියළුම සිසුන්ට තම නිවෙස් පරිශ්‍රයේ සිටුවා ගැනීම සඳහා පොල් පැළ 2ක් හිමි විය. මේ ආර්ථික අර්බුදය තුළ සිසුන්ට මෙය හොඳ අවස්ථාවක් විය.

මෙම වැඩසටහන ඔවුන්ගේ පාසල් ජීවිතයේ පළමු දිනයේම සංවිධානය කරන ලදී.

DSC_0010
DSC_0060
DSC_0012