මාටුවාගල මහා විද්‍යාලය

District: rathnapura
Project Date: April 19, 2022

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ හොඳම දස්කම් දැක්වූ පාසල මතුවාගල විද්‍යාලයයි. ජාතික මට්ටමින් 1 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කරගැනීමේ වෙඩසටහන මෙම පාසැලේ පවත්වන ලද අතර Aid ED පදනම ලෙස මෙම සිසුන්ට එහිදී පොල් පැළ බෙදා දීම ගැන අප වඩාත් සතුටු විය. එහිදී අපි සිසුන් 49 දෙනෙකු සදහා පදනමේ උප සභාපති, කේෂානි කෞෂල්‍යා මිය අතින් ඔවුන්ගේ පැළ ලබා දෙන ලදී.

සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා; ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

විශේෂ උත්සවයක් ලෙස පාසල් පරිශ්‍රයේ පැළ කිහිපයක් ද රෝපණය කෙරිණි.

DSC_4368
DSC_4220
DSC_4356
DSC_4256