දෙල්මැල්ල කනිෂ්ඨ විද්‍යාලය

District: kaluthara
Project Date: Jan. 4, 2022

COCO Buddy වැඩසටහනෙහි ආරම්භක පියවර දෙල්මෙල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් 2022 ජනවාරි මස 04 වනිදා ආරම්භ කරන ලදී. සිසුන් 17 ක් වැඩ සටහනට සහභාගී වූ අතර පාසලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීම මත සියලුම දරුවන්ට පොල් පැළ 4 බැගින් ලබා දෙන ලදී. එම පැළ හතරෙන් දෙකක් පාසල් වත්තේද ඉතිරි දෙක නිවසේද වගා කරන ලදී.

දරුවන් 17 දෙනාගේ නම්

  1. හයන්සා ලක්දිනි උඩුකලා
  2. කුරුදු කාරගේ නදිනි රන්ගනා
  3. සමරපුල්ලිගේ මෙහන්ස හසරැල්
  4. සමරපුල්ලිගේ තිහංස දෙනුවන්
  5. ගමගේ ගයනෙත් තත්සර පෙරේරා
  6. සල්මන් ආරච්චිලාගේ ඔෂද බුවනෙක
  7. ගංකන්දගේ තෙනුලි දහම්‍යා පෙරේරා
  8. ආර්. දිනත් සෙනිත ලෙහන්ස
  9. උඩුකලගේ දෝන දහම්සා නෙතුදිනී
  10. කේ. සතිෂ් සත්සර
  11. එච්. ආදිත්‍යා තේජානි
  12. කංකානම්ලාගේ සනිතු දම්නෙත්
  13. රහුබද්දේ විදානරාලලාගේ නිත්‍යා නෙත්සරණි
  14. යූ. ඩී. සාරා තනුස්ශ්‍රී
  15. හෙට්ටිආරච්චිගේ දුලක්ෂණ විශ්වජිත්
  16. කනුහෙනවත්ත කපුගේ රයන් සදෙව් ලසන්ජන
  17. ඖෂද හාමිලාගේ තරුලි නුලාරා
20220104-IMG_2935
20220104-IMG_2981
20220104-IMG_2895
20220104-IMG_2972
20220104-IMG_2928