අපි ගැන

අපි කවුද?

අපි ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, ආර්ථික සහ පාරිසරික අංශවල සංවර්ධනයට සේවය කිරීම සඳහා පිහිටුවා ඇත.

අපගේ දැක්ම

ශ්‍රීලංකාව දකුණු ආසියාවේ සංවර්ධිත රටක් කිරීමට යන ගමනේදී එහි අධ්‍යාපනික, පාරිසරික හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දායක වීම.

අපේ මෙහෙයුම

සමාජීය හා කෘෂිකර්ම වියාපෘති මගින් ශ්‍රීලංකාවේ අධ්‍යාපනය සංවර්ධනය කිරීම, පාරිසරික සංරක්ෂණය දිරිමත් කිරීම හා ආර්ථික මට්ටම ශක්තිමත් කිරීම.

අපේ කණ්ඩායම

Aruna
සභාපති
අරුණ ඉන්දික කරුණාරත්න
Keshani
උප සභාපති
බී.ඒ. කේෂානි කෞෂල්‍යා
Secretary - Lakshana Weerasinghe
ලේකම්
ලක්ෂණා වීරසිංහ
Treasurer - Thisarani Yasara
භාණ්ඩාගාරික
නිසරණී යසාරා
Suresh Lakmal
සාමාජික
සුරේෂ් ලක්මාල්
Kavishka Dias
සාමාජික
කවිශ්ක ඩයස්
Nirosha Kumari
සාමාජික
නිරෝෂා කුමාරි
Anushka
සාමාජික
අනුශ්ක
Nuwan Sanjeewa
සාමාජික
නුවන් සංජීව
Dileepa Hewapathiranage
සාමාජික
දිලීප හේවාපතිරණගේ
Buddhika Pathum
සාමාජික
බුද්දික පැතුම්
Hiruni Dissanayake
සාමාජික
හිරුණි දිසානායක
Shehari Perera
සාමාජික
ශෙහාරි පෙරේරා
Bawanthi
සාමාජික
බවන්ති ධර්මවර්ධන
Asela Priyankara
සාමාජික
අසේල ප්‍රියන්කර
Lihina Dilshika
සාමාජික
ලිහිණ දිල්ෂික
Sahan Nemendra
සාමාජික
සහන් නෙමේන්ද්‍ර
Sajeewani Piyumanthi
සාමාජික
සජීවනී පියුමන්ති
Sewwandi Kawshalya
සාමාජික
සෙව්වන්දි කෞෂල්‍යා
V P N Eranda
සාමාජික
වී. පී. එන්. එරන්ද
Vidusari Duasha
සාමාජික
විදුසරී දුආෂා
W G Subash
සාමාජික
ඩබ්ලිව්. ජී. සුභාෂ්